Showing posts with label කොල්ලා කාලේ කථා. Show all posts
Showing posts with label කොල්ලා කාලේ කථා. Show all posts

යාළුවාගේ මගුල

මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට  ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..

ජොබ් ඉන්ටර්වීව් එක



ඔන්න ඇම්ඩටයි සෝමරත්නටයි ජොබකට යන්න ඉන්ටවීව් එකක් සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ ඉන්ටවීව් එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල අනික ඇම්ඩට සුද්ද සිංහල හොදට පුළුවන් උණාට කඩ්ඩ අවුල් . ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල ඉන්ටවීව් එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න මට කියාපන් කියල.


කොහොමහරි සෝමරත්න ඉන්ටර්වීව් එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.(හරි හරි උබලටත් ඉංගිරීසි බැ කියලා මම දන්නවා ඒ නිසා ප්‍රශ්න ටික සිංහලෙන් දාන්නම්කෝ)


ගේ කුකුළා



හෝටලේ ප්‍රශ්නෙත් ඉවර කරලා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කරගෙන කාලයක් හොදින් ජිවත් උනා.. මුළු ෆාම් එකටම එක කුකුලෙක් හිටියාම ඇති නිසා ඇම්ඩා එක කුකුලෙක් විතරක්ම තියාගෙන ගොවිපලේ වැඩ කරගෙන ගියා.. ඒත් ටික කාලයක් යද්දි මේ කුකුලා එන්න එන්නම නාකි වෙන්න පටන් ගත්තා.. උදේට හරියට හඩලන්නවත් බැරි වෙන තරමට මු දැන් නාකියි.. මේක දැකපු ඇම්ඩා තව කුකුලෙක් ගෙනත් දැම්මොත් හොදයි කියලා හිතලා හොද තරුණ කුකුලෙක් ගෙනත් ෆාම් එකට දැම්මා..

හෝටලය



කැ& වැඩ ඔක්කොම නවත්තලා අපේ ඇම්ඩා පාඩුවේ කුකුල් ෆාම් එකක් කරගෙන ඉන්නවලු,
ඔය අතරේ ඒ අහල පහල ඉඩමක එකෙක් සුපිරි හෝටලයක් ගැහුවලු..ඇම්ඩට්ටත් අවුලක් නෑ ඉතින් ඌත් පාඩුවේ ෆාම් එක කරගෙන හිටියලු. ටික දවසක් යනකොට ඇම්ඩගේ ෆාම් එකේ කුකුල්ලු එකා දෙන්නා මැරෙන්ඩ ගත්තලු..

චීන සවාරිය


ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්.

හොරා සහ ආච්චි

ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇම්ඩගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මූන බැදගත්ත හොරෙක් පැන්නලු.මේ වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ ඇම්ඩනුයි ඇම්ඩගෙ අම්මායි ඇම්ඩගෙ ආච්චියි ඇම්ඩගෙ නංගියි විතරයි.

හොරා ගෙදරට පැනල ඇම්ඩගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියී, රත්නරන් බඩුයි ගෙනත් දියන් නැත්නම් උඹලා ඔක්කොම දුෂණය කරනවා." කියල.

ඊට පස්සෙ ඇම්ඩගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඇතුලට ගිය වෙලාවෙ ඇම්ඩා අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නැත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ???" කියල.

ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උඹලගෙ අම්මව දුෂණය කරනවා." කියල. ඊට පස්සෙ ඇම්ඩා ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද???" කියල.

ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.
මෙන්න යකො ඒ පාර ඇම්ඩ අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල.

එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පැනපු ගමන් ආච්චි කියපි "නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ???

බඹරු

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

ඉව කිරිල්ල

ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය) ‍ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.

අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල

චණ්ඩියා

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

මාර පාර

ඇම්ඩා දවසක් ගියා ගණිකා මඩමකට වැඩක් කරගන්න හිතාගෙන. 50යි අරන් ගියේ.

ඇම්ඩා: "අක්කෙ මටත්?"

අක්කා: "50 ට දීපු කාලෙ ඉවරයි මල්ලි"

කුකුලා

ඇම්ඩාගෙ ගෙදරට අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් විතරයි හිටියෙ, මහත්තයා නිතරම ගෙදර නැ.ඉතින් මෙ ගෙදරට නිතර නිතර වාහන ඇවිත් නොනත් එක්ක ගෙට යනවා. පස්සෙ ආපු කෙනා කලිසම හද හද ඇවිත් යන්න යනවා. ඇම්ඩාටත් හිතුනා මෙක කරන්න. ගෙදරට ගිහින් ඇන්ටිගෙන් අහුව කරන්න පුලුවන් වෙයිද කියලා. සල්ලි ඔන කියාපු නිසා ඇම්ඩා ඉලග දවසෙ අරන් ගියා කුකුලෙක්. ඇන්ටි ඇම්ඩව ගෙට ගත්තා. වැඩෙට එන්ටර් වෙනකොට හස්බන්ඩ් ආපි.

ඔට්ටුව

ඔන්න ඇම්ඩා තරුණ කාලෙදි ඔට්ටු (එක එක ඔට්ටු) දාන්න පටන් ගත්තලු. වැඩේ කියන්නෙ මිනිහ හැමදාම ඔට්ටු දාල සල්ලි දිනනවලු.ඇම්ඩා දිනන සල්ලි හැමදාම බැංකුවක (බැංකුවෙ නම කියන්න බෑ) මැනේජර්ට දීල උගේ පොතට දාගන්න නිසා

ඇම්ඩා ගේ මාසික වැටුප (පඩිය) බැංකුවෙ මැනේජර්ටත් වැඩියි. මැනේජර්ටත් නිකමට මූත් එක්ක ඔට්ටුවක් දාන්න හිතුනාලු.

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය

ඔන්න දවසක් ඇම්ඩාගේ පවුල අය රෑ ටීවී එකේ කථාවක් බලනවා. එක සැරේම ඇම්ඩගේ අම්මා තාත්තට බනින්න පටන් ගත්තා ඒ අස්සෙ ඇම්ඩගේ අයියයි අක්කයි තාත්තගෙන් අරවා මේවා ඉල්ලන්නත් පටං ගත්තා. ගෙදර අයගෙ සද්දෙට ඇම්ඩාට කථාව බලන්නත් නෑ. ටික වෙලාවක් ගියාට පස්සේ කට්ටියම නිදිය ගන්න යනකොට ඇම්ඩගේ තාත්තා ඇම්ඩාට මෙහෙම කියනවා

හොදම ඒවා