Showing posts with label ඇම්ඩාගේ පවුලේ කට්ටිය. Show all posts
Showing posts with label ඇම්ඩාගේ පවුලේ කට්ටිය. Show all posts

අළුත් මස්සිනා



ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.


ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

රෙදි මැෂිම

ඔන්න ඉතින් ඇම්ඩ හැදිලා වැඩිලා එනකොට ඇම්ඩගේ අම්ම ඇම්ඩව ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලට දැම්මලු හොදට ඉගෙන ගන්න කියල. එත් ඉතින් ඇම්ඩගේ නොහොබිනා වැඩ ගැන ටික ටික අම්මට කන වැටිලා තිබුන නිසා සමහර දවස් වලට අම්මත් යනවලු ඇම්ඩ එක්ක පන්ති. ඔහොම ගිහිල්ල ඇම්ඩ පන්ති ඇරිලා ඉවර වෙලා එක්කන්ම එනවලු...,

චිත්‍රය

ඇම්ඩා පොඩි කාලෙ ඒ කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හොදට චිත්‍ර අදින්න පුළුවන්ලු.

හරියටම ඇත්ත වගේ පේන්න අදින්න පුළුවන්ලු ඇම්ඩට. ඉස්සර ඇම්ඩට ලකුණු වැටුනෙ ඔය ලස්සනට ච්ත්‍ර අදින්න පුළුවන් හින්දලු.

එහෙනම් මේ තියෙන්නේ?


ඇම්ඩා ඉතින් පට්ට වලානේ. මූ හැමදාම ස්කෝලේ කුණුහරප කියනවා. දවසක් මේක ටීචට ඇහිලා ඇම්ඩාගේ ගෙදර්ට කොල් එකක් දාලා ඇම්ඩාගේ අම්මට කිව්වලු
ස්කෝලෙට එන්න කියලා. ඔන්න ඉතින් ඇම්ඩාගේ අම්මා ඇම්ඩගේ පොඩි මල්ලිත් එක්ක ස්කෝලෙට ආවලු.
දැන් ඉතින් ඇම්ඩගේ ටීචර් ඇම්ඩවත් ලග තියාගෙන ඇඩ්ඩගේ වල් වැඩ අම්මට තියනවාලු. අම්මත් ඉතින් ඒවා අහන් ඉන්නවලු

හොදම ඒවා