Showing posts with label ස්කෝලේ කථා. Show all posts
Showing posts with label ස්කෝලේ කථා. Show all posts

කාසිය



එදා ඇම්ඩගේ පන්තියේ උගන්වන පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එතකොට අනිත් ළමයි එක මොකක්ද කියල කියනවා හරිය? අනික් ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.


සුමනා: ?මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ?. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

හුත් මකන්නද

ඔන්න ඇම්ඩට ඉස්කෝලෙන් කිව්වලු කෝච්චියක් ඇදගෙන එන්න කියල,

සර් දන්න තරම



සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ප්‍රශ්නය

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා

මීයා

දිනක් පාසලේදී ගුරුවරයා විසන් පංතියේ ළමුන්ට මීයාගැන රචනාවක් ලියාගෙන එනලෙස පැවසීය. ළමුන්ද පසු දිනයේ ගුරුවරයා කියූ ලෙස රචනාව ලියගෙන ආ අතර ඇම්ඩාද මීයා ගැන රචනාවක් මෙසේ ලියන ලදී.

කෝණ පාඩම

පංතියේ ගණිත ගුරුතුමිය සිය පාඩම කරමින් සිටියේය. එදින පාඩම වූයේ කෝණ හදුනා ගැනීමේ පාඩමය.

මුලින්ම ගුරුතුමිය පැවසුවේ කෝණ වර්ග තුනක් තිබෙන බවය. පළමු කෝණ වර්ගය සුළුකෝණයයි පැපසූ ගුරුතුමිය සිය වම්අත ඇගේ සිට අංශක 45ක් පමණ ඔසවා සුළු කෝණයක් යනු මෙන්න මේ ආකාරයේ කෝණයකැයි පැවසීය. ඊළගට සෘජුකෝණය ගැන කියාදී ‍එයද පෙර සේම වම් අත අංශක 90 කට ඔසවා සෘජු‍ කෝණයක් මෙන්න මේ ආකාරයයැයි පැවසීය. ඉන්පසු අවසාන කෝණ වර්ගය මහා කෝණයැයි පවසා සිය වම් අත අංශක 90කට වඩා වැඩියෙන් ඔසවා පෙන්වීය.

හා හා වැඩිය අල්ලන්න එපා

වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.

ක්‍රිස්තු ප්‍රශ්න

ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...

"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"

ඔටුවා


ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. කරගන්න බැරුව අරක වෙවුලනවා. තනියම කොරන්ටත් මොකක්ද වගේ. ඇම්ඩට අලුත් අදහසක් ආවා,

තූති කුලුල්ලා‍ගෙ කතාව

ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයාහෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු
පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු”

“මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව
හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා
උදෙන්ම ඉස්කෝලේ ගියාලු” “ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන්
. . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම්
හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු”

“ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න
පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත්
ආයිබෝවන් ත. . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු.

“හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි
ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු.

“ළමයි නෝ හෙල්ලුම්ලු . . ”

“සර්ට ටිකක් අප්සට් වගේලු . . ”

“හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?”

“ඒත් ම් . හු ලු . . ”

“හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . ”

“ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න
හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

“මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ
ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට
ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . .
ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . ”

“තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . ”

“අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . ”

“ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ
වෙලා ඉතියාලු . . ” “ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා
බලලා සර් කිව්වලු. . ”

“පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන
එයාගේ කූදුවේ තියා ගත්තාලු . . ”

“ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . ”

“කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . .”

“මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . ”

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම
කකා සතුතෙන් හිතියලු . . ”
එතකොට පුතේ කපුටා . .

“කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති
කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත
බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . ”

“ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . ”

“ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන්
නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා
තිව්වලු . . ”

“හොඳ වැඩේ නේද පුතේ . . ”

“කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . .
ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා
තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. ”

සර්ට කලන්තේ දාලා වැටුනාලු .

ලාම්පුව

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.

ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.

චිත්‍රය

ඇම්ඩා පොඩි කාලෙ ඒ කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හොදට චිත්‍ර අදින්න පුළුවන්ලු.

හරියටම ඇත්ත වගේ පේන්න අදින්න පුළුවන්ලු ඇම්ඩට. ඉස්සර ඇම්ඩට ලකුණු වැටුනෙ ඔය ලස්සනට ච්ත්‍ර අදින්න පුළුවන් හින්දලු.

බස් ඩ්‍රයිවර්

මේ සිද්ධිය උනේ ඇම්ඩා පොඩි කාලේ ස්කෝලේ ගිහින් එනකොට. එතකොට පොරට වයස අවු 5 ක් විතර ඇති.


ඒ දවස් වල ඇම්ඩා හෙන ආසයි ලු බස් ඩ්‍රයිවර් ගාව යන් ඔන්න අදත් පොර බස් ඩ්‍රයිවර් ලගට ගියාලු ටික වෙලාවකින් පොර මෙහෙම කියවන්න පටං ගත්තලු

බවුවා කාලා

ඔන්න එකමත් එක දවසක ( නෑ නෑ බං රජ කාලෙ කථාවක් නෙමේ) ඇම්ඩා කියල පොඩි කොල්ලෙක් හිටියලු ඈ. මුගේ හොදම යාළුවා කුසුමාවතී ලු ඈ (ආ යෙහෙළිය හරිනේ) දවසක් කුසුමාවතී ස්කෝලෙ ගිහින් එනකොට ඒකිගෙ කකුල බල්ලෙක් හපල.

හොදම ඒවා