Showing posts with label විවාහය. Show all posts
Showing posts with label විවාහය. Show all posts

යාළුවාගේ මගුල

මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට  ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..

පැණි හද


ඇම්ඩා - පැටියො කෝ ඉතින් ලගට එන්නකො

කෑල්ල - අනේ බෑ අනේ....

ඇම්ඩා - කෝ කෝ අනේ මෙහෙට එන්න

කෑල්ල - අනේ පනේ මට ලැජ්ජයි වස්තුවෙ

මධු සමය

ඔන්න ඇම්ඩා යාළුවෙලා ඉන්න කෙල්ල දවසක් ඇම්ඩත් එක්ක බයික් එකේ ගමනක් ගියා. අම්ඩා ඉතින් කොහොමත් වලා හින්දා බයික් එකේ හයියෙන් ගිහින් බ්‍රේක් කර කර යනවලු ( දන්නවනේ ඉතින් හයියෙන් ගිහින් බ්‍රේක් කලාම ඉතින් වෙනදේ 

හොදම ඒවා