මධු සමය

ඔන්න ඇම්ඩා යාළුවෙලා ඉන්න කෙල්ල දවසක් ඇම්ඩත් එක්ක බයික් එකේ ගමනක් ගියා. අම්ඩා ඉතින් කොහොමත් වලා හින්දා බයික් එකේ හයියෙන් ගිහින් බ්‍රේක් කර කර යනවලු ( දන්නවනේ ඉතින් හයියෙන් ගිහින් බ්‍රේක් කලාම ඉතින් වෙනදේ 

ඔන්න ඉතින් ඔහොම යනකොට එක වංගුවකදී ඇම්ඩා වේගෙන් ගිය නිසා බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් ලයිට් කණුවක හැප්පුනා. ඒකෙන් ඇම්ඩගෙ කෙල්ලට අවුලක් උනේ නෑ ඒත් ඇම්ඩට නම් ලොකු පාඩුවක් උනා. ඒ ඇම්ඩාගෙ අහවල් එක දෙකට කැඩුන නිසා. දැන් දොස්තරලා හෙන ගේමක් දීලා ඒක ආයෙ සෙට් කරන්න බැළුවා ඒත් වැඩේ හරියන්නෙම නෑ. අන්තිමට දොස්තරලා ඇම්ඩට මේ ගැන කියලා ඇම්ඩගේ අහවල් පැක් කරලා එක බෑග් එකකට දාලා දුන්න ගෙදර ගෙනි යන්න. ඔන්න ඉතින් ඇම්ඩා ටිකට් කපන් ගෙදර ගිහින් මාසෙකට පස්සේ අර කෙල්ලව කසා බැන්දා.


ඊට පස්සෙ ඇම්ඩයි කෙල්ලයි පැණිහද බලන්න හොටෙල් එකකට ගියා. ඒත් ඇම්ඩයි කෙල්ලයි ඇදට වෙලා නිදන් ඉන්නවා මිසක් මොකුත් කලේ නැහැ. බලන් ඉන්න බැරිම තැන ඇම්ඩගෙ කෙල්ල මෙහෙම කිවුවලු


කෙල්ල - "ඇම්ඩෝ මම ඔයත් එක්ක අවුරුද්දක් විතර යාළුවෙලා හිටියා ඒත් ඔයා ඔයාගෙ එක මට පෙන්නුවේ නෑ. අද කසාද බැදපු දවසෙදි වත් ඕක මට පෙන්නන්න කෝ?"


එතකොට ඇම්ඩ කිව්වලු


ඇම්ඩා - " හිහ් :) මගේ එක පෙන්නන්න තියා ඒක තාම මම පැකින් කඩල වත් නෑ මෙයා"

හොදම ඒවා