චීන සවාරිය
ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්.
මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.
මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇටයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”
හොදම ඒවා
-
කැ& වැඩ ඔක්කොම නවත්තලා අපේ ඇම්ඩා පාඩුවේ කුකුල් ෆාම් එකක් කරගෙන ඉන්නවලු, ඔය අතරේ ඒ අහල පහල ඉඩමක එකෙක් සුපිරි හෝටලයක් ගැහුවලු..ඇම්ඩට්ටත් අ...
-
ඇම්ඩා - පැටියො කෝ ඉතින් ලගට එන්නකො කෑල්ල - අනේ බෑ අනේ.... ඇම්ඩා - කෝ කෝ අනේ මෙහෙට එන්න කෑල්ල - අනේ පනේ මට ලැජ්ජයි වස්තුවෙ
-
එදා ඇම්ඩගේ පන්තියේ උගන්වන පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එතකොට අනිත් ළමයි එක මොකක්ද කියල කියනවා හරිය? අනික් ගුරුතුමිය ම...
-
ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම ...
-
දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින දකින දේ ගැන ප්‍රස්න අහන එකලු...අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන්...
-
සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියකට ගියා.හැම වෙලේම පාඩමට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බ...
-
ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇ...
-
ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හ...
-
ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු... අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්..මූ පොඩි එකා නිසා තාත්තත...
-
ඔන්න ඇම්ඩට ඉස්කෝලෙන් කිව්වලු කෝච්චියක් ඇදගෙන එන්න කියල,