හෝටලය



කැ& වැඩ ඔක්කොම නවත්තලා අපේ ඇම්ඩා පාඩුවේ කුකුල් ෆාම් එකක් කරගෙන ඉන්නවලු,
ඔය අතරේ ඒ අහල පහල ඉඩමක එකෙක් සුපිරි හෝටලයක් ගැහුවලු..ඇම්ඩට්ටත් අවුලක් නෑ ඉතින් ඌත් පාඩුවේ ෆාම් එක කරගෙන හිටියලු. ටික දවසක් යනකොට ඇම්ඩගේ ෆාම් එකේ කුකුල්ලු එකා දෙන්නා මැරෙන්ඩ ගත්තලු..

මාර හු*&^ නේ කියලා ඇම්ඩා සීන් එක හොයලා බලනකොට මැරිච්ච කුකුල්ලුන්ගේ උගුරේ රබර් බැලුන් වගේ ජාතියක් හිර වෙලා තියනවලු.. එලියට අරන් දිගෑරලා බලනකොට කොන්ඩම් එකක්ලු..මූට දැන් මීටර් ලු හොටෙල් එක ලඟ හින්දා තමයි සීන් එක වෙන්නේ කියලා..කුකුල්ලු ටික කෑමට එලියට දාලා මූ දැන් බලාගෙන ඉන්නවලු..හොටෙල් එකේ ජනේලයක් ඇරුනා ලු..තපස් ගාලා බඩු පිරිච්ච කොන්ඩම් එකක් වැටුනා ලු කුකුල්ලු ඉන්න දිහාට..ඒත් එක්කම ඇදලා ආපු කුකුලෙක් ඒක ගිල්ලාලු..පහුවදාට කුකුලට බඩු හරි..


හු*වන්නම්කො අද කියලා පහුවදා ඇම්ඩා අර ජනේලේ ගාව ඉන්නකොට ගේම ඉවර වෙලා ඇතුලේ හිටපු ඩයල් එක ජනේලේ ඇරලා කොන්ඩම් එක විසික්කුවලු..

ඇම්ඩා ට මල පැනලා ඇහුවලු "මොකක්ද හු&තෝ ඒ කරපු හු^න වැඩේ කියලා".."ඇයි මල්ලි අපි ආදරේ පල නෙලාගන්නවා" කීවලු
ඇම්ඩා ට මල පැනලා කීවලු

තොපි පල නෙලාගත්තට කමක් නෑ ලෙලි මෙහාට දාන්ඩ එපා මගෙ කුකුල්ලු මැරෙනවා කියලා.

හොදම ඒවා