ගේ කුකුළා



හෝටලේ ප්‍රශ්නෙත් ඉවර කරලා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කරගෙන කාලයක් හොදින් ජිවත් උනා.. මුළු ෆාම් එකටම එක කුකුලෙක් හිටියාම ඇති නිසා ඇම්ඩා එක කුකුලෙක් විතරක්ම තියාගෙන ගොවිපලේ වැඩ කරගෙන ගියා.. ඒත් ටික කාලයක් යද්දි මේ කුකුලා එන්න එන්නම නාකි වෙන්න පටන් ගත්තා.. උදේට හරියට හඩලන්නවත් බැරි වෙන තරමට මු දැන් නාකියි.. මේක දැකපු ඇම්ඩා තව කුකුලෙක් ගෙනත් දැම්මොත් හොදයි කියලා හිතලා හොද තරුණ කුකුලෙක් ගෙනත් ෆාම් එකට දැම්මා.. මුව ගෙනත් දැම්ම ගමන් මු කිකිලියන්ට ටොක් කර කර අර නාකි කුකුලටත් ඇද කර කර උගේ පඩේ පෙන්නන් දගලන්න පටන්ටත්තා... මේක දැක්ක නාකි කුකුලට හොදටම මල.. අවුරුදු ගානක් කිකිලියන්ට වැඩේ දිදි හිටපු මුට දැන් කෙල වෙන්න යන බව තේරුනා.. නාකි කුකුලා තරුණ කුකුලා ගාවට ගිහින් මෙහෙම ඇහුවා..

නාකි කුකුලා - කොල්ලෝ මෙතන ඉන්න කිකිලියොන්ට දවසට එක පාරක් කලාම ඇති.. මට මේ සේරටම හොදට කරන්න පුළුවන්. උබව මෙතනට අදාල නැ.. ඒ නිසා පැත්තකට වෙලා පාඩුවේ හිටපන්


(මේක ඇහුන තරුණ කුකුලට මල)


තරුණ කුකුලා - හහ් එහෙම කොහොමද මම හොද තරුණ කුකුලෙක් නාකි මැන්ටල් කුකුලන්ට වඩා කරුණ කුකුලන්ටයි කිකිලියෝ ආස ඒ නිසා ඔහේ පැත්තකට වෙලා හිටියොත් තමයි හොද

(මු මෙහෙම කිව්වාම නාකි කුකුලට තේරුනා වැඩේ මෙහෙම කරලා හරියන්න සටනක් කරන්න වෙනවා කියාලා.. ඒත් තරුණ කුකුලෙක් එක්ක පොර ඇල්ලුවොත් තමන්ට මැරෙන්න වෙන බව දන්න නිසා නාකි කුකුලා මෙහෙම යෝජනාවක් ගෙනවා).



නාකි කුකුලා - හරි එහෙනම් අපි මෙහෙම කරමු.. හැමැදාම උදේට නැගිටලා අපි රේස් එකක් තියමු.. මේ ෆාම් එක වටේ වට තුනක් දුවන්න ඕනි.. මුලින් තරගය ඉවර කරලා දිනන කෙනාට පුළුවන් මුළු දවසම කිකිලියන්ට කරන්න.. හැබැයි පැරදුන කෙනා නිකන් ඉන්න ඕනි

තරුණ කුකලා - අයියෝ අංකල් ඕක මොකක්ද මම වට තුනක් දුවන්නම් අංකල් වට දෙකක් දුවන්න.. පුශ්නයක් නැ.. මම ඔයාට කලින් මේක ඉවර කරනවා..

නාකි කුකුලා - එහෙම බැ සනා.. ඒත් මගේ වයසත් එක්ක මට වේගය ගන්න ටිකක් අමාරුයි ඒනිසා මම මිටර් 20 කලින් ඉදලා තරග කරන්නම්

තරුණ කුකුලා - ඒක අවුලක් නැ අංකල් එහෙනම් අංකල් ඉස්සරහින් පටන් ගන්න මම මෙතනින් පටන් ගන්නම්

මේහෙම කතා වෙලා දෙන්න ඔන්න අනිත් දවසේ උදෙන්ම තරගෙට ලැස්ති උනා.. නාකි කුකුලා මිටර් 20 ඉස්සරහින් තරුණ කුකලා පස්සෙන් කිකිලියෝ ටික මැද ඉදන් බලන් ඉන්නවා..

ඔන්න තරගේ පටන් ගත්තා නාකි කුකුලා උපරිමි වේගයෙන් දුවන්න ගත්තා තරුණ කුකුලත් උපරිම වේගෙන් දුවන්න ගත්තා.. නාකි කුකුලට වඩා තරුණ කුකුලගේ වේගේ වැඩි නිසා චුට්ට චුට්ට තරුන කුකුලා නාකි කුකුලගේ ලගට ලන් වෙනවා.. මේ අස්සේ කිකිලියෝ ටික මුන් දෙන්නටම සප් එක දෙන්න කැගහනවා..

මේ සද්ඇදේ ඇහුන ඇම්ඩා මොකක්ද මේ කලබලේ බලන්න ෆාම් එක ගාවට ආවා..


මල කෙලියයි අළුතින් ගෙනාපු කුකුලා පරණ කුකුලගේ පස්සෙන් පන්නනවා පරන කුකුලා පන කඩන් දුවනවා කිකිලියෝ ටිකත් හොදටම බෙරිහන් දෙනවා..

මේක දැකපු ඇම්ඩාට හිතෙනවා අළුතින් ගෙනාපු කුකුලා ගේ වෙන්න ඇති ඒකයි මෙච්චර කිකිලියෝ ඉද්දි අර නාකි කුකුලගේ පස්සෙන් දුවන්නේ.. මුට නාකි කුකුලව අහුඋනොත් මු නාකි කුකුලට කරලම මරලා දායි මොකද ඌ වලපයයි ගොඩපයයි ඉන්නේ.. මු නාකි කුකුලව මැරුවොත් කිකිලියොන්ට බිත්තර දාන්න වෙන්නෙත් නැ.. ෆාම් එකේ ආදායමත් පහල වැටෙනවා මොකද මු ගේ කුකුලෙක්නේ.. මේ විදිහට දිර්ඝ ලෙස සිතා බැලු ගබඩාවට ගිහින් තුවක්කුව අරන් ඇවිත් අර පස්සෙන් එළවන අළුත් කුකුලව මරලා දැම්මා..

අන්තිමට අර නාකි කුකුලා තව අවුරුදු දෙක තුනක් ෆාම් එකේ පොර සේ ජීවත් උනා

හොදම ඒවා