Showing posts with label ඇම්ඩාගේ වෙනත් කථා. Show all posts
Showing posts with label ඇම්ඩාගේ වෙනත් කථා. Show all posts

යාළුවාගේ මගුල

මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට  ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..

ගේ කුකුළා



හෝටලේ ප්‍රශ්නෙත් ඉවර කරලා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කරගෙන කාලයක් හොදින් ජිවත් උනා.. මුළු ෆාම් එකටම එක කුකුලෙක් හිටියාම ඇති නිසා ඇම්ඩා එක කුකුලෙක් විතරක්ම තියාගෙන ගොවිපලේ වැඩ කරගෙන ගියා.. ඒත් ටික කාලයක් යද්දි මේ කුකුලා එන්න එන්නම නාකි වෙන්න පටන් ගත්තා.. උදේට හරියට හඩලන්නවත් බැරි වෙන තරමට මු දැන් නාකියි.. මේක දැකපු ඇම්ඩා තව කුකුලෙක් ගෙනත් දැම්මොත් හොදයි කියලා හිතලා හොද තරුණ කුකුලෙක් ගෙනත් ෆාම් එකට දැම්මා..

හෝටලය



කැ& වැඩ ඔක්කොම නවත්තලා අපේ ඇම්ඩා පාඩුවේ කුකුල් ෆාම් එකක් කරගෙන ඉන්නවලු,
ඔය අතරේ ඒ අහල පහල ඉඩමක එකෙක් සුපිරි හෝටලයක් ගැහුවලු..ඇම්ඩට්ටත් අවුලක් නෑ ඉතින් ඌත් පාඩුවේ ෆාම් එක කරගෙන හිටියලු. ටික දවසක් යනකොට ඇම්ඩගේ ෆාම් එකේ කුකුල්ලු එකා දෙන්නා මැරෙන්ඩ ගත්තලු..

ඔටුවා


ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. කරගන්න බැරුව අරක වෙවුලනවා. තනියම කොරන්ටත් මොකක්ද වගේ. ඇම්ඩට අලුත් අදහසක් ආවා,

ගිරවා

ඔන්න ඇම්ඩා කසාද බැදලා අවුරුද්දක් විතර ගියාලු. මැන් ඉතින් කොහොමත් වලා නේ. මු වටේ ඉන්න ගෑණුන්ට ටොක් කරලා ගෙදර ගෑණිට මාට්ටු වුනාලු. දැන් ඉතින් ඇම්ඩගේ ගෑණි දික් කසාද නඩුවක් දාලා ඇම්ඩව ඩිවෝස් කලාලු. අන්තිමට ඇම්ඩාව ගෙදරිනුත් පැන්නුවලු. ඇම්ඩ ඉතින් පොරගෙ ඇදුම් ටිකත් පැක් කරන් පොරගේ හුරතලා ගිරවත් අරන් කුලියට ගෙයක් අරන් ඒකට ගියාලු.

හොදම ඒවා