ඇම්ඩා සහ අන්ධයාගේ පොල්ල

ඇම්ඩයි ඇම්ඩගේ ගැනියි බස් හෝල්ට් එකේ බස් එක එනකම්
බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත්
එල්ලගෙනලු ඉන්නේ.

ශක්තිමත්ම පිරිමියා

ශක්තිමත්ම පිරිමියා තෝරන ජාත්‍යන්තර තරගයක් තිබිල ... ළංකාවෙන් ඉතින් සහභාගී වෙලා තියෙන්නේ ඇම්ඩා කොල්ලා .... තරගේ මේකයි .. කුටි තුනක් පිළිවෙලට තියෙනවලූ. පළමු එකේ විකාරෙන් දගලන බයිසන් ගවයෙක් ... අර පිස්සු කෙළින හරක් විශේෂය .. දෙවැනි කුටියේ ඉන්නේ අප‍්‍රිකානු කළු සිංහයෙක්. උන් මහ පුදුම දරුණුයිලූනේ ... හැබැයි තුන්වෙනි කුටියේ ඉන්නේ තායි සරූපිණියෝ තුන් දෙනෙක් ....

යාළුවාගේ මගුල

මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට  ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..

ජොබ් ඉන්ටර්වීව් එක



ඔන්න ඇම්ඩටයි සෝමරත්නටයි ජොබකට යන්න ඉන්ටවීව් එකක් සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ ඉන්ටවීව් එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල අනික ඇම්ඩට සුද්ද සිංහල හොදට පුළුවන් උණාට කඩ්ඩ අවුල් . ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල ඉන්ටවීව් එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න මට කියාපන් කියල.


කොහොමහරි සෝමරත්න ඉන්ටර්වීව් එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.(හරි හරි උබලටත් ඉංගිරීසි බැ කියලා මම දන්නවා ඒ නිසා ප්‍රශ්න ටික සිංහලෙන් දාන්නම්කෝ)


හොදම ඒවා