ශක්තිමත්ම පිරිමියා

ශක්තිමත්ම පිරිමියා තෝරන ජාත්‍යන්තර තරගයක් තිබිල ... ළංකාවෙන් ඉතින් සහභාගී වෙලා තියෙන්නේ ඇම්ඩා කොල්ලා .... තරගේ මේකයි .. කුටි තුනක් පිළිවෙලට තියෙනවලූ. පළමු එකේ විකාරෙන් දගලන බයිසන් ගවයෙක් ... අර පිස්සු කෙළින හරක් විශේෂය .. දෙවැනි කුටියේ ඉන්නේ අප‍්‍රිකානු කළු සිංහයෙක්. උන් මහ පුදුම දරුණුයිලූනේ ... හැබැයි තුන්වෙනි කුටියේ ඉන්නේ තායි සරූපිණියෝ තුන් දෙනෙක් ....
මේකයි අභියෝගය .... රට රටවලින් ආපු ශක්තිවන්ත පිරිමින්ට මුලින්ම විශාල මත් පැන් පුරවපු බදුනක් එක හුස්මට බීල දාන්න වෙනවා. පස්සේ අර බයිසන් ගවයව කෝම හරි බිම පෙරලන්න ඕන ... එහෙම කලොත් දෙවැනි අභියෝගය වන්නේ කළු සිංහයගේ කකුලක් කඩා දාන එක ... ඔය ලේසි වැඩ දෙකම කරාම තමා අමාරුම වැඬේ. මොකක්ද දන්නවද ? අර සුරූපිනියෝ තුන් දෙනාගෙන් කැමතිම, ආසම කෙනෙක්ව තෝරලා අරගෙන ................. මොකක්ද ඕයි මන් දැන් පාවිච්චි කරන වචනේ ... අහ් මතක් උනා .. ගුද රමණයේ යෙදෙන එක .... ඔන්න වැඬේ ... තරගය ආරම්භ උනා .. මුලින්ම රුසියන් කාරයෙක් .. හම්බවුණු විශාල මත්පැන් භාජනේ බිව්ව විතරයි රුසියන් කාරය ඇදන් වැටුණලූ .. ඊළඟට ඕස්ටේ‍්‍රලියන් කාරයා ... කොහොම හරි බීල වැනි වැනි ගිහිල්ල බයිසන් ගවයගෙන් ඇණුම් කාල එතනමලූ. ඔය විදියට ඉතින් එකම පිරිමියෙකුටවත් බයිසන් ගවයගෙන් එහාට යන්න උනේම නැතිලූ .. දැන් ඇම්ඩගේ වාරේ .. මිනිහට ලැබුණු සුරාව භාජනේ එක හුස්මට කෙළල ඇරලා මූ වට පිට බැලූවලූ ... සංවිධායක මණ්ඩලේ අය මොකද මොකද කියල ඇහුවම මූ අහනවලූ මල්ලී ගංජා එහෙම නැතිද කියල .... මල පැන්නත් සංවිධායකයින් හිනා වෙලා ඇම්ඩව බයිසන්ගෙන්ම මැරුම් කද්දෙන් කියල කුටියට තල්ලූ කරාලූ ... බයිසන් ගවයා දුවගෙන ඉස්සරහට එනවත් එක්කම කකුල් මාට්ටුවක් දාල බයිසන්ව වට්ටපු ඇම්ඩා එලියට පැණ ගත්තලූ ... ඊළගට කළු සිංහයා ඉන්න කුටියට වැනි වැනි ඇම්ඩා රිංගුවේ සිංදුවකුත් මුමුණගෙනමයි ... ටික වෙලාවකින් සිංහයා මරහඩ දෙන්න ගත්තලූ ..ඇම්ඩත් කෑ ගහනවලු .. කුටිය හෙළවෙනවලූ . බලාගෙන ඉන්න අය කට ඇරගෙන .... ඇයි ඉතින් සිංහයගේ කුටියට රිංගපු එකම ජාතිකයා අපේ ඇම්ඩන් ගොයියනේ.... ටික වෙලාවකින් ඇම්ඩා එනවලූ ෂර්ට් එක ඉරිලා ... කොණ්ඬේ අවුල් වෙලා .. කලිසම ඉරිලා වැනි වැනි .... කාරල කෙල පාරක් ගහපු ඇම්ඩා සංවිධායක මණ්ඩලෙන් මෙහෙම ඇහුවලූ ..... මල්ලිලා ...... දැන් ඔය කොයි කෙල්ලගෙද කකුලක් කඩන්න ඕන

No comments:

Post a Comment

හොදම ඒවා