එහෙනම් මේ තියෙන්නේ?


ඇම්ඩා ඉතින් පට්ට වලානේ. මූ හැමදාම ස්කෝලේ කුණුහරප කියනවා. දවසක් මේක ටීචට ඇහිලා ඇම්ඩාගේ ගෙදර්ට කොල් එකක් දාලා ඇම්ඩාගේ අම්මට කිව්වලු
ස්කෝලෙට එන්න කියලා. ඔන්න ඉතින් ඇම්ඩාගේ අම්මා ඇම්ඩගේ පොඩි මල්ලිත් එක්ක ස්කෝලෙට ආවලු.
දැන් ඉතින් ඇම්ඩගේ ටීචර් ඇම්ඩවත් ලග තියාගෙන ඇඩ්ඩගේ වල් වැඩ අම්මට තියනවාලු. අම්මත් ඉතින් ඒවා අහන් ඉන්නවලු

ඔන්න එක සැරේම ඇම්ඩගෙ මල්ලි කියපි

"අපේ අම්ම මේ හු&^%ට හැමදාම කියනවා කුණු හරප කියන්න එපා කියාල"

මේක ඇහුනු චීටර් බලන්න අම්මේ මේ කටේ දත්ක්වත් නැති කිරි සප්පයත් කුණු හරප කියනවානේ කියව්වලු.

එතකොට ඇම්ඩගේ මල්ලි කටපුරා අත දාලා හක්කෙ දතක් පෙන්නලා ටීචර් ගෙන් ඇහුවලු
"ඒහෙනම් මේ කටේ තියෙන්නෙ ප@ද?" කියල

හොදම ඒවා