කුකුලා

ඇම්ඩාගෙ ගෙදරට අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් විතරයි හිටියෙ, මහත්තයා නිතරම ගෙදර නැ.ඉතින් මෙ ගෙදරට නිතර නිතර වාහන ඇවිත් නොනත් එක්ක ගෙට යනවා. පස්සෙ ආපු කෙනා කලිසම හද හද ඇවිත් යන්න යනවා. ඇම්ඩාටත් හිතුනා මෙක කරන්න. ගෙදරට ගිහින් ඇන්ටිගෙන් අහුව කරන්න පුලුවන් වෙයිද කියලා. සල්ලි ඔන කියාපු නිසා ඇම්ඩා ඉලග දවසෙ අරන් ගියා කුකුලෙක්. ඇන්ටි ඇම්ඩව ගෙට ගත්තා. වැඩෙට එන්ටර් වෙනකොට හස්බන්ඩ් ආපි.



ඇන්ටි: "ඇම්ඩො දුවල ගිහින් උඩ තට්ටුවෙ කාමරෙකට යන්න."

ඇම්ඩා කාමරෙකට රින්ගුවා, බලනකොට එකෙ තවත් මිනිහෙක්, කරුවල නිසා මුන පෙන්නෙ නැ. ඇම්ඩට අදහසක් ආවා.

ඇම්ඩා: "500ක් දිල කුකුලා ගනින් නැත්තම් කැ ගහනවා."

උ කුකුලව ගත්තා.

ඇම්ඩා: "කුකුලා දිපන් නැත්තන් කැ ගහනව. එහෙම කියලා ආපහු කුකුලව ගත්ත."

ඇම්ඩා: "500ක් දිල කුකුලා ගනින් නැත්තම් කැ ගහනවා."

එහෙම 3 පාරක් කරලා 1500ක් සෙට්. ඇම්ඩා ජනෙලෙන් පැනලා ගෙදර ගියා. යනකොට ඩැඩා ගෙදර.

ඇම්ඩා: "තාත්තෙ කුකුලෙක් ගමුද?"

තාත්තා: "පිස්සුද බංමන් අද එකම කුකුල 3 පාරක් සල්ලි දීලා ගත්තා."

හොදම ඒවා