මතකනේ ඇම්ඩාගේ යාළුවා සෝමරත්න.. අර ඇම්ඩා එක්ක ඉන්ටර්වීව් එකට ගියපු ඩයල් එක.. ඔන්න ඉතින් ඒ ඉන්ටර්වීව් එකේන් ඇම්ඩා කැපිලා සොමරත්නයාට ජොබ් එක සෙට් උනා.. ඉතින් හැමදාම උදේට සෝමරත්න වැඩට යනවා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කර කර ඉන්නවා.. ඔහොම කාලයක් ගත උනා.. සෝමරත්නට ජොබත් සෙට් නිසා මැන් හිතුවා දැන් කසාදයක් කරගත්ත නම් හොදයි කියලා..
ජොබ් ඉන්ටර්වීව් එක
ඔන්න ඇම්ඩටයි සෝමරත්නටයි ජොබකට යන්න ඉන්ටවීව් එකක් සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ ඉන්ටවීව් එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල අනික ඇම්ඩට සුද්ද සිංහල හොදට පුළුවන් උණාට කඩ්ඩ අවුල් . ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල ඉන්ටවීව් එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න මට කියාපන් කියල.
කොහොමහරි සෝමරත්න ඉන්ටර්වීව් එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.(හරි හරි උබලටත් ඉංගිරීසි බැ කියලා මම දන්නවා ඒ නිසා ප්‍රශ්න ටික සිංහලෙන් දාන්නම්කෝ)
ගේ කුකුළා
හෝටලේ ප්‍රශ්නෙත් ඉවර කරලා ඇම්ඩා කුකුල් ෆාම් එකේ වැඩ කරගෙන කාලයක් හොදින් ජිවත් උනා.. මුළු ෆාම් එකටම එක කුකුලෙක් හිටියාම ඇති නිසා ඇම්ඩා එක කුකුලෙක් විතරක්ම තියාගෙන ගොවිපලේ වැඩ කරගෙන ගියා.. ඒත් ටික කාලයක් යද්දි මේ කුකුලා එන්න එන්නම නාකි වෙන්න පටන් ගත්තා.. උදේට හරියට හඩලන්නවත් බැරි වෙන තරමට මු දැන් නාකියි.. මේක දැකපු ඇම්ඩා තව කුකුලෙක් ගෙනත් දැම්මොත් හොදයි කියලා හිතලා හොද තරුණ කුකුලෙක් ගෙනත් ෆාම් එකට දැම්මා..
Subscribe to:
Posts (Atom)
හොදම ඒවා
-
කැ& වැඩ ඔක්කොම නවත්තලා අපේ ඇම්ඩා පාඩුවේ කුකුල් ෆාම් එකක් කරගෙන ඉන්නවලු, ඔය අතරේ ඒ අහල පහල ඉඩමක එකෙක් සුපිරි හෝටලයක් ගැහුවලු..ඇම්ඩට්ටත් අ...
-
ඇම්ඩා - පැටියො කෝ ඉතින් ලගට එන්නකො කෑල්ල - අනේ බෑ අනේ.... ඇම්ඩා - කෝ කෝ අනේ මෙහෙට එන්න කෑල්ල - අනේ පනේ මට ලැජ්ජයි වස්තුවෙ
-
එදා ඇම්ඩගේ පන්තියේ උගන්වන පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එතකොට අනිත් ළමයි එක මොකක්ද කියල කියනවා හරිය? අනික් ගුරුතුමිය ම...
-
ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම ...
-
දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින දකින දේ ගැන ප්‍රස්න අහන එකලු...අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන්...
-
සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියකට ගියා.හැම වෙලේම පාඩමට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බ...
-
ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇ...
-
ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හ...
-
ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු... අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්..මූ පොඩි එකා නිසා තාත්තත...
-
ඔන්න ඇම්ඩට ඉස්කෝලෙන් කිව්වලු කෝච්චියක් ඇදගෙන එන්න කියල,