ඇම්ඩාගේ උපත

ඇම්ඩා ඉපදෙන්න කලින් ඉඳන්ම වලා. මේ ඌ ඉපදෙන්න කලින් කරපු එක දහදුරා වැඩක්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙනකොට මුලින්ම එලියට එන්නෙ හිස පැත්තෙන්ලුනෙ හැබැයි අපේ ඇම්ඩාගෙ ඇවිත් තියෙන්නෙ කකුල් දෙකලු.
ඉතින් ඩොක්ටර්ස්ලා කරන්න පුලුවන් හැමදෙයක්ම කලාලු ඇම්ඩගෙ හිස පැත්තෙන්ම උපත කරගන්න.

හැබැයි වැඩේ හරිගියේ නැතිලු එතකොට ඉතින් වැඩේ කර කර හිටපු ඩොක්ටර් කරලා තියෙන්නෙ පොර බිබී හිටපු සිගරට් එක ඇම්ඩගෙ කකුලට තියපු එක.


ඔන්න එතකොටම ඇම්ඩා ටක් ගාලා කකුල් දෙක ඇතුලට අරන් ඔලුව එලියට දාලා කිව්වලු

"කැ& වැඩ කරන්න එපා හුත්^#" කියලා.

හොදම ඒවා